Advertisement

Tuesday, August 14, 2018

Maruti 800 කාර් එකක් විකිණීමට ඇත




 Maruti 800 කාර් එකක් විකිණීමට ඇත.

නිෂ්පාදිත අවුරුද්ද  -2006

ලියාපදිංචි අවුරුද්ද - 2007

පෞද්ගලික පාචිච්චිය සදහා

වටිනාකම  - රුපියල් 1,130,000

වැඩි විස්තර සදහා අමතන්න 0773829209
















Friday, August 10, 2018

ශරීරයේ හැඩය හදන්න ගිහින් අත් කැත කර ගන්නවට වඩා Gym gloves පාවිච්චි කිරීම හොද නැද්ද ? ඔබම තීරණය කරන්න

අද මම ඔබට පට්ට විසදුම් වෙබ් අඩවියෙන් ගෙන එන්නේ ඔබගේ ශරීරයේ හැඩය ඔබ කැමතිම විදිහට ප්‍රතිඵල ගෙන දෙන Gym life එක තවත් උනන්දු කරවන Gadget එකක් ගැනයි.

සාමාන්‍යයෙන් Gym එකක වැඩිපුරම ව්‍යායාම් කරන්නෙ අත් පාවිච්චි කරලනේ.ඉතින් අත් වලට සිදුවන හානි සහ අපහසුතා සදහා විසදුමක් අවශ්‍යයි.ඒ සදහා හොදම විසදුම හොද ප්‍රමිතියකින් යුතු ක්‍රීඩා අත් මේස් නොහොත් Gym gloves.



 කෙලින්ම Gym gloves මාර්තුකාවට වෙත යන්න කලින් අපි මෙය පළදා ව්‍යායාම් කිරීමෙ වාසි මොනාද කියලා බලමු.


  • Grip එක - Gym gloves එක පැළද ගැනීමේ ප්‍රධාන වාසිය තමා එය ඔබ ඔසවන බරත් වඩා පහසු අකාරයකට අල්ලා ගැනීමේ හැකියාවක් තිබෙනවා.සාමන්‍යයෙන් බර එසවීමේදී අතෙන් දහඩිය දමනවා එවිට ලිස්සීමේ හැකියාවක් තියෙනවා.මෙය නිතර සිදුවීම ඔබට කරදරයක් වීම පුදුම වෙන්න දෙයක් නෙමෙයි. එසේම විශාල බරක් එසවීමේදී මෙයින් අනතුරක්ද විය හැක.බර ඔසවන අත් මේස් ඔබගේ ව්‍යායාම් ආරක්ෂිතව කිරීමට වඩාත් උචිත ආධාරයකි.


  • පීඩනය මුදා හැරීම - මෙය ඔබට ඔබගේ අත සිමාවෙන් ඔබ්බට චලනය කිරීමට හැකියාව ලබා දෙයි.බොහෝ පිරිසකට තම නිරුවත් අත් වලට වඩා අත් මේස් පළදපු අත්වලට පපුවෙන් සහ පිටුපස මාංශ පේශී වලින් වැඩි බරක් හැසිරවීමේ හැකියාව තිබේ.Gym gloves තුලින් ඔබගේ පීඩන දැරීමේ ධාරිතාව වැඩි කරයි.



  • මැණික්කටුවේ ආධාරය (Wrist support ) - මෙම අත්මේසය ඔබගේ මැණික්කටුව වටේද ආවරණය වනවා.මෙය ඔබට වටිනා සහයක් ලබා දෙනවා විශාල බරක් එසවීමේදී.මෙම අත්මේස ආවරණය ඔබගේම අස්ථිබන්ධය හා ස්නායුබද්ධය ලෙස ඔබ මැණික්කටුව පිටුපසට නමන විට ක්‍රියාකරයි.Gym gloves තුලින් අනතුරු ආබාධ අවම කිරීමට කටයුතු කරයි.





  • ඉතා ගොරෝසු හම හා බිබිලි දැමීම වළක්වයි. - දිගු කාලයක් තිස්සේ Gym යන ඔබට ඉතා ගොරෝසු සම හා බිබිලි දැමීම ආරම්භ වීමට පටන් ගනී.මෙයින් අත් වලට අවලස්සනක් මතු වෙයි..ශරීරයේ හැඩය හදන්න ගිහින් අත් කැත කර ගන්නවට වඩා Gym gloves  පාවිච්චි කිරීම හොද නැද්ද ? ඔබම තීරණය කරන්න.


එසවීම වැඩි කිරීම - Gym gloves සමග Wrist strap එකතු වීම මගින් ඔබගේ දැත් වඩා ශක්තිමත් කරයි.එය සිදුවන්නේ ඔබ ඇගිලි වලින් දැරූ බර වෙනුවට Gym gloves තුලින් අග්‍රබාහුව (Forearm) හරහා දැරීමයි.මෙය විශේෂයෙන්ම dead lifts or upright rows වැනි ඇදීම්  ක්‍රියාකාරි සිදුවන ව්‍යායම් වල දක්නට ලැබේ.Gym gloves සමග Wrist strap තුලින් ඔබ නිරුවත් අතින් උසවනවට වඩා                                                                         වැඩි බරක් එසවීම පහසු කරයි.





මම දැන් ඔබට ඉදිරිපත් කරන්නේ මේ කිව්ව සියලු ගුණාංග අන්තර්ගත Gym gloves එකක්  ගැන විස්තරය.මෙහි Brand name එක Sports gear නම් වේ.Gym එක සදහා පමණක් නොවේ අනෙකුත් ක්‍රීඩා සදහාද මෙය භාවිතා කළ හැක.ඔබට අවශ්‍ය Gym gloves එක වම් පසින් ඇති රූපයෙන් තොරා ගත හැක.මෙය ඇදෙන සුලු නිසා ඔබගේ අතෙහි ප්‍රමාණයට සකසා ගත හැක.මෙය ඔබට ගෙදරටම ගෙන්වා ගැනීම හෝ රැගෙන යාමට හැකිය.ගෙදරට  ලියාපදිංචි තැපෑල මගින් දවසක් ඇතුලත ලංකාවේ ඔනෑම ස්ථානයකට ගෙන්වා ගත හැක.ලියාපදිංචි තැපෑල මගින් ගෙන්වා ගැනීමට වැඩිපුර රුපියල් 150 ක් වැනි සුළු මුදලක් අය කෙරේ.මෙය රුපියල් 1299ක් පමණක් වේ.

මෙය ලබා ගැනීමට අමතන්න 0773829209.මෙම ලිපිය යොහාන් ඇන්ඩෲ විසින්ය.
























Friday, July 27, 2018

බොරලැස්ගමුවේ පිහිටි luxury Apartment එක

මුලින්ම මේ සුපිරි ඝනයේ Apartment එක ගැන දැන ගන්න කලින් බොරෙලැස්ගමුව  නගරයේ විශේෂත්වය ගැන දැනුමක් ලබාගැනීම වටිනවා 

ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රමාණයක් කිරිමැටි තැන්පත් කල ඇති බොරෙලැස්ගමුව අයත් වන්නේ ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දිස්ත්‍රික්කයටය.බෙල්ලන්විල රජමහා විහාරයද,බොරෙලැස්ගමුව  වැව හා අත්තිඩිය පක්ශ අභයභූමියද පිහිටන්නේ බොරෙලැස්ගමුව  නගරය ආසන්නයේය.මෙවැනි නගරයක ජීවත් වීම ඔබගේ එදිනෙදා කාර්යන් පහසුවෙන් කරගැනීමට හා විවේකී වෙලාවක ඉක්මනින්ම සුදුසු ස්ථානයකට යෑම සදහා සුදුසු ප්‍රදේශයකි

දැන් අපි යමු Apartment  එකේ විස්තර වලට.


Open concept එකකට සාදන ලද මෙම Apartment එක විශේෂ වන්නෙ එහි අන්තර්ගත වන සුපිරි ඝනයේ පහසුකම් නිසාය.එවා නම්.

  • පිහිනුම් තටාකයක් .
  • ජිම් එකක්.
  • කුඩා ළමුන්ට සෙල්ලම් කිරීමට වෙනම ස්ථානයක්.
  • පාලනය කළ හැකි CCTV  ආරක්ශක පද්ධතිය පැය  24ක් පුරාවටම.
  • Roof top එකක්.
  • Monitor කරන ලද භූගත රියගාලක් ( අයිතිකරුවන්ට වාහන දෙකක් බැගින් )
  • කසල බැහැර කිරීමේ ප්‍රදේශයක්.
  • පරිසර හිතකාමි ප්‍රතිකාර පද්ධතියක්.
  • අමුත්තන්ට රියගාලක් සමග ඔවුන් රදවා තබා ගැනීමේ වෙනම ස්ථානයක්.
  • ආංශ තුනකින් සමන්විත ව්දුලි සැපයීමේ පද්ධති.
  • Generator පද්ධතියක්       

මෙම  Apartment මිලදී ගැනීමට ඔබට අවශ්‍යද ?


මෙම Apartment එක මිලදී ගැනීමට ඔබට අවශ්‍යද ?හොද ප්‍රමිතියකින් යුතුව ඉදිකර ඇති මෙම Apartment එක අනිත් Apartment  වලට වඩා සාදාරණ මිලකට විකුණනු ලබයි. මෙහි මිල ගණන් ආරම්භ වන්නේ මිලියන 17.5 සිටය

මෙම එකේ විස්තර සදහා
අමතන්න  - 0775201107
ඊමේල් - sales@slhitadz.com
Strictly No Brokers or Agents only Genuine buyers


Thursday, July 26, 2018

ශර්ට් එක කීකරුව තබා ගමු

ශර්ට් එක කීකරුව තබා ගමු 

ඔබ කාරයාලයක වැඩ කරන පිරිමි කෙනෙක්ද ? ඔබ ශර්ට් එක අදිනකොට අපහසුතා වලට මුහුණ දෙනවද ?එහෙනම් මේ ලිපිය විශේෂයෙන් ඔබටම තමා


ඉහත රූපයේ ආකාරයට ඔබෙත් ශර්ට් එක නිතරම එලියට එනවද ? එහෙනම් ඔබ මේ කියවන්නෙ ඔබේ කරදරය විසදන ලිපියකි.මෙවැනි අවස්ථා වලට බහුලව මුහුණ දෙන්නේ බඩ ටිකක් වැඩියෙන් දාපු කෙනෙක්ට තමා.අනිත් අයත් මුහුණ දෙනවා.ඔබ හෝ ඔබට හිතවත් කෙනෙක් මෙම ප්‍රශ්ණයට මුහුණ දෙනවානම් එයට සාර්ථක විසදුමක් සොයා ගෙන ඇතිබව සතුටින් දැනුම් දෙන්නයි මේ ලිපිය විශේෂයෙන්ම ඔබ වෙත ලිව්වේ.


 ඔබ පුදුමත් වෙනවා ඇති මේ පින්තූරය දැකලා මොකක්ද මේ අලුත්ම Item එක කියලා.මේක තමා මම ඉහතදී සදහන් කරපු සාර්ථක විසදුම.මෙම භාණ්ඩය හදුන්වන්නෙ ශර්ට් හෝල්ඩර් එක කියලයි.

අපි බලමු මේක දැන් කොහොමද මෙය ශර්ට් එක කීකරුව තබා ගන්නේ කියල.


ඔබට මෙය ලැබෙන්නෙ ශර්ට් හොල්ඩර් කුට්ටමක් ලෙසින්ය.එකක් වම් පාදයේ රූපයේ පෙනෙන ආකාරයටත් අනෙක දකුණු පාදයේ රූපයේ පෙනන ආකාරයටත් පැළද ගන්නවා.ඉන් පසු ඔබගේ ශර්ට් එකේ යට සියලුම පැති ආවරණය වන සේ ක්ලිපයන් සවිකර තද කරගන්නවා.
දැන් ඔබේ ශර්ට් එක කලිසමෙන් ඉවතට එන්නේ නෑ.

                                                      කොහොමද මෙම භාණ්ඩය මිලදී ගන්නේ ?


ඔබ කොළඹ අවට නම් වඩා ලෙසියි. රෑගෙන මිලදි ගැනීමට හෝ ඔබගේ නිවසට ගෙන බාර දීම කල හැක.ඔබ කොළඹින් පිට නම් ඔබට තැපෑල තුලින් වටිනාකම ගෙවා ඔබගේ ළගම තැපැල් කාර්යාලයෙන් මිලදී ගැනීමට හැකියාව ඇත.


මෙහි මිල රුපියල් 999 ක් පමනයි.ඔබට ගෙන බාර දීමෙදී සුළු ප්‍රවාහන ගාස්තුවක් අයකරන අතර තැපෑල තුලින් බෙදාහැරීමට රුපියල් 150ක සුළු ගාස්තුවක් පමනක් වැඩිපුර අය කෙරේ.

                                     ඔබ මෙය පාවිච්චි කළ පසු අවසානයේ දි රූපයේ පෙනෙන ආකාරයට ප්‍රථිපල ලබා ගත හැක.
මෙය මිලදී ගැනීමට අමතන්න
යොහාන් - 0773829209

මෙම ලිපිය කියවපු ඔබට ස්තූතියි. මෙය යහළුවන් සමග Share කරන්න.

මීට - යොහන් ඇන්ඩෲ





Maruti 800 කාර් එකක් විකිණීමට ඇත

 Maruti 800 කාර් එකක් විකිණීමට ඇත. නිෂ්පාදිත අවුරුද්ද  -2006 ලියාපදිංචි අවුරුද්ද - 2007 පෞද්ගලික පාචිච්චිය සදහා වටිනාකම  - රුපි...