මුලින්ම මේ සුපිරි ඝනයේ Apartment එක ගැන දැන ගන්න කලින් බොරෙලැස්ගමුව නගරයේ විශේෂත්වය ගැන දැනුමක් ලබාගැනීම වටිනවා
ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රමාණයක් කිරිමැටි තැන්පත් කල ඇති බොරෙලැස්ගමුව අයත් වන්නේ ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ දිස්ත්‍රික්කයටය.බෙල්ලන්විල රජමහා විහාරයද,බොරෙලැස්ගමුව වැව හා අත්තිඩිය පක්ශ අභයභූමියද පිහිටන්නේ බොරෙලැස්ගමුව නගරය ආසන්නයේය.මෙවැනි නගරයක ජීවත් වීම ඔබගේ එදිනෙදා කාර්යන් පහසුවෙන් කරගැනීමට හා විවේකී වෙලාවක ඉක්මනින්ම සුදුසු ස්ථානයකට යෑම සදහා සුදුසු ප්රදේශයකිදැන් අපි යමු Apartment එකේ විස්තර වලට.
Open concept එකකට සාදන ලද මෙම Apartment එක විශේෂ වන්නෙ එහි අන්තර්ගත වන සුපිරි ඝනයේ පහසුකම් නිසාය.එවා නම්.
- පිහිනුම් තටාකයක් .
- ජිම් එකක්.
- කුඩා ළමුන්ට සෙල්ලම් කිරීමට වෙනම ස්ථානයක්.
- පාලනය කළ හැකි CCTV ආරක්ශක පද්ධතිය පැය 24ක් පුරාවටම.
- Roof top එකක්.
- Monitor කරන ලද භූගත රියගාලක් ( අයිතිකරුවන්ට වාහන දෙකක් බැගින් )
- කසල බැහැර කිරීමේ ප්‍රදේශයක්.
- පරිසර හිතකාමි ප්‍රතිකාර පද්ධතියක්.
- අමුත්තන්ට රියගාලක් සමග ඔවුන් රදවා තබා ගැනීමේ වෙනම ස්ථානයක්.
- ආංශ තුනකින් සමන්විත ව්දුලි සැපයීමේ පද්ධති.
- Generator පද්ධතියක්
මෙම Apartment මිලදී ගැනීමට ඔබට අවශ්‍යද ?
මෙම Apartment එක මිලදී ගැනීමට ඔබට අවශ්‍යද ?හොද ප්‍රමිතියකින් යුතුව ඉදිකර ඇති මෙම Apartment එක අනිත් Apartment වලට වඩා සාදාරණ මිලකට විකුණනු ලබයි. මෙහි මිල ගණන් ආරම්භ වන්නේ මිලියන 17.5 සිටය
මෙම එකේ විස්තර සදහා
අමතන්න - 0775201107
ඊමේල් - sales@slhitadz.com
Strictly No Brokers or Agents only Genuine buyers

No comments:
Post a Comment