ශර්ට් එක කීකරුව තබා ගමු
ඔබ කාරයාලයක වැඩ කරන පිරිමි කෙනෙක්ද ? ඔබ ශර්ට් එක අදිනකොට අපහසුතා වලට මුහුණ දෙනවද ?එහෙනම් මේ ලිපිය විශේෂයෙන් ඔබටම තමා
ඉහත රූපයේ ආකාරයට ඔබෙත් ශර්ට් එක නිතරම එලියට එනවද ? එහෙනම් ඔබ මේ කියවන්නෙ ඔබේ කරදරය විසදන ලිපියකි.මෙවැනි අවස්ථා වලට බහුලව මුහුණ දෙන්නේ බඩ ටිකක් වැඩියෙන් දාපු කෙනෙක්ට තමා.අනිත් අයත් මුහුණ දෙනවා.ඔබ හෝ ඔබට හිතවත් කෙනෙක් මෙම ප්රශ්ණයට මුහුණ දෙනවානම් එයට සාර්ථක විසදුමක් සොයා ගෙන ඇතිබව සතුටින් දැනුම් දෙන්නයි මේ ලිපිය විශේෂයෙන්ම ඔබ වෙත ලිව්වේ.
ඔබ පුදුමත් වෙනවා ඇති මේ පින්තූරය දැකලා මොකක්ද මේ අලුත්ම Item එක කියලා.මේක තමා මම ඉහතදී සදහන් කරපු සාර්ථක විසදුම.මෙම භාණ්ඩය හදුන්වන්නෙ ශර්ට් හෝල්ඩර් එක කියලයි.
අපි බලමු මේක දැන් කොහොමද මෙය ශර්ට් එක කීකරුව තබා ගන්නේ කියල.
ඔබට මෙය ලැබෙන්නෙ ශර්ට් හොල්ඩර් කුට්ටමක් ලෙසින්ය.එකක් වම් පාදයේ රූපයේ පෙනෙන ආකාරයටත් අනෙක දකුණු පාදයේ රූපයේ පෙනන ආකාරයටත් පැළද ගන්නවා.ඉන් පසු ඔබගේ ශර්ට් එකේ යට සියලුම පැති ආවරණය වන සේ ක්ලිපයන් සවිකර තද කරගන්නවා.
දැන් ඔබේ ශර්ට් එක කලිසමෙන් ඉවතට එන්නේ නෑ.
කොහොමද මෙම භාණ්ඩය මිලදී ගන්නේ ?
ඔබ කොළඹ අවට නම් වඩා ලෙසියි. රෑගෙන මිලදි ගැනීමට හෝ ඔබගේ නිවසට ගෙන බාර දීම කල හැක.ඔබ කොළඹින් පිට නම් ඔබට තැපෑල තුලින් වටිනාකම ගෙවා ඔබගේ ළගම තැපැල් කාර්යාලයෙන් මිලදී ගැනීමට හැකියාව ඇත.
මෙහි මිල රුපියල් 999 ක් පමනයි.ඔබට ගෙන බාර දීමෙදී සුළු ප්රවාහන ගාස්තුවක් අයකරන අතර තැපෑල තුලින් බෙදාහැරීමට රුපියල් 150ක සුළු ගාස්තුවක් පමනක් වැඩිපුර අය කෙරේ.
ඔබ මෙය පාවිච්චි කළ පසු අවසානයේ දි රූපයේ පෙනෙන ආකාරයට ප්රථිපල ලබා ගත හැක.මෙය මිලදී ගැනීමට අමතන්න
යොහාන් - 0773829209
මෙම ලිපිය කියවපු ඔබට ස්තූතියි. මෙය යහළුවන් සමග Share කරන්න.
මීට - යොහන් ඇන්ඩෲ



ela ela :D
ReplyDeleteMaxxa item aka bro 😍
ReplyDelete